චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවන සැසිවාරය හෙට(10) අවසන්
2024-03-09 20:16:10
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවන සැසිවාරයේ අවසාන උත්සවය හෙට(10) උදෑසන 9ට බෙයිජිං මහජන මහා ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සභාපති Wang Huning මහතා එහිදී දේශනයක් පවත්වනු ඇත. චීන මාධ්‍ය සමූහයට අයත් රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා විසින් එය සජීවී ලෙස විකාශය කෙරෙන අතර, CCTV ප්‍රවෘත්ති වැනි මධ්‍යම ප්‍රධාන නව මාධ්‍ය වේදිකා එම උත්සවය සමගාමී විකාශයක් ලෙස විසුරුවා හරිනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම