පාකිස්තානයේ ජනාධිපතිවරණය පැවැත්වෙයි
2024-03-09 18:59:48
Share with:

පාකිස්ථානයේ ජනාධිපතිවරණය අද(9) පැවති බව එරට මැතිවරණ කොමිසම කියා සිටී. එරට මහජන පක්ෂයෙන් සහ මුස්ලිම් ලීගයේ (Sharif කන්ඩායම) ඒකාබද්ධ අපේක්ෂක Asif Ali Zardari සහ, සුන්නි එක්සත් කවුන්සිලයේ අපේක්ෂක Mehmood Khan Achakzai, ඊට තරඟ වැදී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම