චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ තුන්වැනි පූර්ණ සැසිවාරය පැවැත්වේ
2024-03-09 20:57:34
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ තුන්වැනි පූර්ණ සැසිවාරය අද(9) පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමජික චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සභාපති Wang Huning මහතා ඊට සහභාගි විය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයින් 14 දෙනෙක් එහිදී දේශන පැවැත්වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා, උප අගමැති He Lifeng මහතා, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා රාජ්‍ය මණ්ඩලයේ අදාළ ප්‍රධානීහු එම සැසිවාරයට එක් වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම