14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට සමගාමී ව ජන ජීවිතය තේමා කරගත් මාධ්‍ය හමුවක් හෙට(09) පස්වරුවේ
2024-03-08 14:56:47
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට ජන ජීවිතය තේමා කරගත් මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙයි. එම මාධ්‍ය හමුව හෙට(09) පස්වරු 3ට මාධ්‍ය මධ්‍යස්ථාන ‍හෝටලයේ දී පැවැත්වීමට නියමිත ය. ඒ සඳහා අධ්‍යාපන කටයුතු පිළිබඳ ඇමතිවරයා, මානව සම්පත් හා සමාජ ආරක්ෂණ කටයුතු පිළිබඳ ඇමතිවරිය, නිවාස හා නාගරික-ග්‍රාමීය කටයුතු පිළිබඳ ඇමතිවරයා සහ රෝග පාලන හා නිරාකරණය පිළිබඳ ජාතික පරිපාලනයේ ප්‍රධානියා එක්ව දෙස් විදෙස් මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම