ලංකා ආර්ථිකයේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බවට මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්
2024-03-08 19:23:45
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී  පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කැපවී සිටීම වැදගත් බවත්, ආර්ථිකය නැවතත් වර්ධනය වෙමින් පවතින බවත් ඔහු පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී ය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම