2024 වසරේ චීනය තුළ නව නීති කිහිපයක් සම්පාදනයට පියවර
2024-03-08 13:44:36
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව පරිදි 2024 වසර තුළ, නව නීති කිහිපයක් සම්පාදනය කිරීමට සැලසුම් කෙරේ. පෞද්ගලික ආර්ථිකය තහවුරු කිරීමේ නීතිය, ග්‍රාමීය සාමූහික ආර්ථික සංවිධාන පිළිබඳ නීතිය, හදිසි අවස්ථා කළමනාකරණ නීතිය, බලශක්ති නීතිය ඊට ඇතුළත් වෙයි.

එසේ ම නීති කිහිපයක් සංශෝධනය කිරීමට ද සැලසුම් කෙරේ. විවිධ නියෝජිතයන්ට අදාළ නීතිය, අධීක්ෂණ නීතිය, ව්‍යවසායන්හි බංකොලොත්භාවය පිළිබඳ නීතිය, පතල් සම්පත් නීතිය, සයිබර් ආරක්ෂණ නීතිය සහ ජාතිකාරක්ෂක අධ්‍යාපන නීතිය ඊට ඇතුළත් ය.  

ඒ ප්‍රජාතන්ත්‍රවාදය, නව සංවර්ධ ක්‍රමවේද හා ජාතිකාරක්ෂක පද්ධතිය තවදුරටත් තහවුරු කිරීම සඳහා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම