14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයට සමගාමීව රාජ්‍යතාන්ත්‍රිකත්වය තේමා කරගත් මාධ්‍ය හමුවක්
2024-03-06 16:21:43
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට සමගාමීව රාජ්‍යතාන්ත්‍රිකත්වය තේමා කරගත් මාධ්‍ය හමුවක් හෙට (7) උදෑසන 10 ට පැවැත්වෙයි.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා එම මාධ්‍ය හමුවට එක්වන අතර, "චීනයේ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ සබඳතා" සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම