Ren’ai ගල්පරය ඇතුළු Nansha දූපත් සමූහය කෙරෙහි චීනයට ඇත්තේ අවිවාදිත ස්වෛරීභාවයක්
2024-03-06 17:27:44
Share with:

Ren’ai ගල්පරය යනු චීනයේ Nansha දූපත් සමූහයේ කොටසක් බවත් එය ඇතුළු Nansha දූපත් සමූහය සහ ඊට ආසන්න මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇති බවත් විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය කියා සිටී. දකුණු චීන මුහුදේ ගැටලුව සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඇය මේ බව පැවසුවාය.

චීනයට හිමි එම අවිවාදිත ස්වෛරීභාවය තහවුරු වී ඇත්තේ දිගු ඓතිහාසික ක්‍රියාවලියක් තුළ ය. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියට අනුකූල වන බව, Mao Ning මහත්මිය අවධාරණය කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම