චීන ජාතික මහජන කොංග්‍රස නියෝජිතයන්ගේ අභිලාෂ
2024-03-05 19:56:09
Share with:

චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනයේ වාර්ෂික සැසිවාරය, එනම් 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය බෙයිජිං අගනුවර දී අද (05) ඇරඹිණ. මෙය චීන දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානතම මෙන්ම වැදගත්ම අවස්ථාව යි. රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජාතික මහජන කොංග්‍රස නියෝජිතයන් 3000 ක පමණ පිරිසක් අගනුවරට රැස් ව, සංවර්ධන දිශානතිය හා ඉලක්ක ඇතුළු රටේ අතිශය වැදගත් අංශ සියල්ල පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදුකෙරේ. ඊට එක්වන නියෝජිතයන් තිදෙනෙකුගේ කාර්යභාරය මේ වීඩියෝවෙන් දැන ගත හැකියි. ඔවුන් සිය වගකීම් හා යුතුකම් ඉටු කරන්නේ කෙසේ ද, ජනතා අපේක්ෂා, රටේ අභිලාෂයන් සමග ඒකාබද්ධ කරමින් ජනතා සේවය සහතික කරන්නේ කෙසේ ද යන්න මේ වීඩියෝවෙන් නරඹන්න.

ගුවන් විදුලිය
20240521අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම