චීනය සෑමවිටම අධිපතිවාදයට සහ හිංසනයට එරෙහි වේ
2024-03-05 12:17:12
Share with:

චීනය ස්වාධීන හා සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, සාමකාමී සංවර්ධනයට අනුගත ව ක්‍රියාකරන බවත් චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ  සඳහන් වෙයි. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණ සහිත විවෘත උපායමාර්ගයක් චීනය ස්ථිරව අනුගමනය කරනු ඇත. ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව එම රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම