චීන අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරයි
2024-03-05 09:41:07
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අද(5) ආරම්භ වුණු  14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය වෙත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරයි. වසර 2023නේ නව කොරොනා වසංගත පාලනය හා වැළැක්වීමෙන් දැවැන්ත තීරණාත්මක ජයග්‍රහණය දිනා ගෙන රටේ ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් ක‍ර ගෙන ඇති බවත් නවීකරණ සමාජවාදී රටක් ගොඩනගා ගැනීමට ස්ථිර පියවර තබමින් සිටින බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම