හෙට(6) පැවැත්වෙන 2වැනි සැසිවාරයේදී ආර්ථිකය පිළිබඳ මාධ්‍ය හමුවක්
2024-03-05 16:47:10
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය හෙට(6) පස්වරුවේ ආර්ථිකය පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත ය. චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධානියා, මුදල් අමාත්‍යවරයා, වාණිජ අමාත්‍යවරයා, චීන මහජන බැංකුවේ අධිපතිවරයා, චීන කොටස් අධීක්ෂණ හා පරිපාලන කොමිසමේ සභාපතිවරයා එම මාධ්‍ය හමුවට එක්වෙමින් සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය, මූල්‍ය අයවැය, වාණිජ හා කොටස් ඇතුළු කරුණු පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවාදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම