උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනයේ අවධානය
2024-03-05 10:21:46
Share with:

උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කළ බව රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි. 2024 වසරේ, චීනය ඉහළ අධිෂ්ඨානයකින් සහ තීව්රතාවයකින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ගැඹුරු ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර කාර්යක්ෂම වෙළෙඳපොළ සහ ක්‍රියාශීලී රජයන්හී වඩා හොඳ සංයෝජනයක් ප්‍රවර්ධනය කළ යුතුය. සමාජ ප්‍රවණතාව අඛණ්ඩව උත්තේජනය කොට වැඩිදියුණු කළ යුතු අතර, වැඩි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය සූදානමින් සිටින බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම