14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද පෙරවරුවේ ඇරඹේ
2024-03-05 08:49:06
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය පෙරවරුවේ ආරම්භ වෙයි.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද (5)පෙරවරු 9ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේදී ආරම්භ වීමට නියමිතය. චීන අග්‍රාමාත්‍ය ලී චන්ග් මහතා එහිදී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරනු ඇත.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සජීව ලෙස විසුරුවා හැරීමට චීන මාධ්‍ය සමූහය කටයුතු යොදා  ඇත. චීන මාධ්‍ය සමූහයට අයත් CCTV NEWS, Yangshipin හා cctv.com ඇතුළු නව මාධ්‍ය වේදිකාවන් ඔස්සේ ද එම සමාරම්භක උත්සවය විසුරුවා හැරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම