චීනය “එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය ස්ථීර ලෙස ක්‍රියාත්මක කරන බව අවධාරණය කෙරේ
2024-03-05 12:08:49
Share with:

චීනය අඛණ්ඩව “එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය පුළුල්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කරන බව චීන අගමැති ලී ච්‍යං මහතා අද (5) රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් අවධාරණය කළේය.

චීනයේ හොංකොං සහ මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට, එහි ආර්ථිකයන් හා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අඛණ්ඩව සහාය වනු ඇති බව ද එහිදී ඔහු සඳහන් කළේය. “තායිවාන බෙදුම්වාදීන්” සහ බාහිර මැදිහත්වීම්වලට දැඩි ලෙස විරුද්ධ වන අතර, රට යළි එක්සත් කිරීම දැඩි අධිෂ්ඨානයෙන් ප්‍රවර්ධනය කරන  බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම