රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යවසායන් මෙන්ම විදේශ ආයෝජන ව්‍යවසායන් ද නවීකරණයේ වැදගත් ශක්තීන්--2024 චීන රාජ්‍ය කාර්ය වාර්තාව
2024-03-05 11:14:13
Share with:

රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යවසායන් මෙන්ම විදේශ ආයෝජන ව්‍යවසායන් නවීකරණයේ වැදගත් ශක්තීන් බව රාජ්‍ය කාර්ය වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණයන් පුළුල් කළ යුතුය. 2024 වසරේ චීනය පෙරට වඩා දැඩි අධිෂ්ඨානයකින් හා ශක්තියකින් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කරනු ඇත. ඵලදායී වෙළඳපොල හා කාර්යක්ෂම රජය වඩා මනා ලෙස ඒකාබද්ධ කරමින් චීනය සිය සමාජීය ශක්තිය අඛණ්ඩව දිරිමත් හා තහවුරු කරන අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමට පොළඹවනු ඇතැයි ද එහි සඳහන් කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම