චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 2වැනි සැසිවාරය ඇර‍ඹේ
2024-03-04 15:17:58
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 2වැනි සැසිවාරය ඇර‍ඹේ.

එම සැසිවාරය අද (4) පස්වරු 3.00ට ‍බෙයිජිං හි මහජන මහ ශාලාවේදී ආරම්භ විය. චීන ජනාධිපති, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් හා හමුදා කටයුතු කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ පක්ෂයේ හා රජයේ නායකයයෝ එම අවස්ථාවට එක්ව සිටිති.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම