චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයේ සිට මේ දක්වා යෝජනා 5621ක්
2024-03-04 19:04:33
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයේ සිට යෝජනා 5621ක් ලැබී ඇති අතර, එයින් 4791 ක් ගොනු කර තිබේ. පසුගිය මාසය අවසන් වන විට, යෝජනාවලින් 99.9% ක් අනුමත කර ඇත.

මේ අතරින්, ආර්ථික ඉදිකිරීම් සම්බන්ධයෙන් යෝජනා 2200 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරිණ. දේශපාලන ප්‍රවර්ධනය සඳහා යෝජනා 500ක්, සංස්කෘතික ඉදිකිරීම් වෙනුවෙන් යෝජනා 400ක්, සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් යෝජනා 1500ක්, පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළබඳ යෝජනා 700 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරන ලදී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම