චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයේ සාමාජිකයන්ගේ ප්‍රථම සම්මුඛ සාකච්ඡාව හෙට (04)
2024-03-03 15:37:16
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයේ සාමාජිකයන් එක්වන ප්‍රථම මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී හෙට (04) පස්වරු 2 ට එය පැවැත්වීමට නියමිත ය. චීන මාධ්‍ය සමූහයේ CCTV නාලිකාව සජීව ලෙස එය විකාශය කරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම