චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයේ සමාරම්භක උත්සවය චීන මාධ්‍ය සමූහය ඔස්සේ සජීව ලෙසින්
2024-03-03 20:47:32
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයේ සමාරම්භක උත්සවය චීන මාධ්‍ය සමූහය සජීව ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කරයි. එම සැසිවාරය හෙට(04) පස්වරු 3ට බෙයිජිං හිදී ආරම්භ වීමට නියමිත ය. චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ CCTV හා CGTN නාලිකා ඇතුළු විවිධ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා එම සමාරම්භක උත්සවය සජීව ලෙස විසුරුවා හරිනු ඇත.  


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම