අර්ධ පාරදෘශ්‍ය සූර්ය බල නියමු ව්‍යාපෘතිය හන්තානේ දී ඇරඹේ
2024-03-02 15:42:37
Share with:

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ පාරදෘශ්‍ය සූර්ය බල නියමු ව්‍යාපෘතිය ඇරඹේ. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඊයේ (29) මහනුවර, හන්තාන ප්‍රදේශයේ දී එය දියත් කරනු ලැබීය.

මෙම නියමු ව්‍යාපෘතිය මගින් මෙරට තේ වතුවල පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය අධ්‍යයනය කෙරේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට එමගින් සහාය සැපයේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම