14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව 4 වැනි දා
2024-03-02 16:19:51
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. එය බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී ලබන 4 වැනි දා මධ්‍යහ්න 12 ට පැවැත්වීමට නියමිත ය. සැසිවාරයේ ප්‍රකාශකයා එහි න්‍යාය පත්‍රය හා ජාතික මහජන කොංග්‍රසයේ කාර්යයන් පිළිබඳව දෙස්-විදෙස් වාර්තාකරුවන් නගන ප්‍රශ්නවලට එහිදී පිළිතුරු දෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම