හිම කුණාටුවලින් පීඩාවට පත් මොංගෝලියාවට චීනයෙන් ආධාර
2024-03-02 16:24:24
Share with:

චීනය මොංගෝලියාවට පිරිනමන සහනාධාර තොගය එරට අගනුවර වන උලාන්බාතර් වෙත ළඟාවෙයි. ඊයේ (1) රාත්‍රියේ එහි ළඟා වූ එම සැපයුම් විපතට පත් ප්‍රදේශවලට බෙදාහැරීම ලබන සතියේ සිදුකෙරෙනු ඇත.

මොංගෝලියානු රතු කුරුස සංගමයේ හවුල්කාරිත්ව සහ සම්පත් සංවර්ධන අංශයේ ප්‍රධානි මේ බව ප්‍රකාශ කර ඇතැයි චීන මාධ්‍ය සමූහය පවසයි.

2023 වසරේ ශීත සෘතුව ආරම්භයේ සිට මොංගෝලියාව දැඩි සීතල හා හිම කුණාටුවලින් පීඩාවට පත් ව ඇත. 1975 වස‍රින් පසු එරට වාර්තා වූ වැඩිම හිමපතනය මෙවර සිදුව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම