චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව 3 වැනි දා
2024-03-01 17:13:51
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. එය බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී ලබන 3 වැනි දා පස්වරු 3 ට පැවැත්වීමට නියමිත ය. සැසිවාරයේ ප්‍රකාශක Liu Jieyi මහතා දෙස්-විදෙස් මාධ්‍යයන්ට මෙවර සැසිවාරය පිළිබඳව විග්‍රහ කර, නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම