චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ මනා වර්ධනයක්
2024-02-29 16:35:44
Share with:

2023 සමස්ත වසර සඳහා චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් බිලියන 126,058.2 ක් වූ බව මූලික ගණනය කිරීම්වලින් අනාවරණය වී ඇත. එය පෙර වසරට වඩා 5.2% ක වර්ධනයකි.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද (29) නිකුත් කළ, 2023 වසරේ චීනයේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ සංඛ්‍යාලේඛනයේ මේ බව සඳහන් වේ.

වාර්ෂික ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් 89,358 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 5.4% ක වැඩිවීමකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම