චීනය හා ඇමරිකාව අතර නව රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක්
2024-02-29 19:22:19
Share with:

චීනය හා ඇමරිකාව නව ව‍ටයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති සාකච්ඡා පවත්වයි.

චීන විදේශ අමාත්‍ය සහකාර සහ විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ Miao Deyu මහතා සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති සැලසුම් කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ Salman Ahmed මහතා මෙවර සාකච්ඡා පැවැත්වූහ. ඒ, ශංහයි නගරයේ දී යි.

දෙපාර්ශ්වය තම තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර තත්ත්වය හා කලාපීය වශයෙන් උණුසුම් ප්‍රශ්න පිළිබඳව ඵලදායී මෙන්ම සංවර්ධනාත්මක සාකච්ඡා පවත්වා තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම