විපතට පත් ගාසා දරුවන්ට සහාය වීමට ශ්‍රී ලංකාවෙන් අරමුදලක්
2024-02-27 15:18:21
Share with:

ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ස්ථාපනය කිරීම සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතනවල රාමසාන් උත්සව සමයේ සිදුකෙරෙන ඉෆ්තාර් සැමරුම් නවතා මෙම අරමුදලට දායක වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියනයක පරිත්‍යාගය ගාසා තීරයේ විපතට පත් ළමුන් සහ පුරවැසියන් අතර බෙදාහැරෙන්නේ එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන මගිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම