2023 වසරේදී සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් චීනයේ නීති ආධාර ආයතන නඩු 480,000 ක් මෙහෙයවයි
2024-02-26 11:28:36
Share with:

2023 වසරේදී චීනයේ නීති ආධාර ආයතන සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් නීති ආධාර නඩු 480,000 ක් මෙහෙයවා තිබේ. එමෙන්ම සංක්‍රමණික සේවකයින් සඳහා යුවාන් බිලියන 6.8 ක ශ්‍රම වේතනයක් අය කර ගෙන ඇති බව ද චීන අධිකරණ අමාත්‍යාංශයෙන් වාර්තා වේ. එමගින් සංක්‍රමණික සේවකයන්ගේ නීත්‍යානුකූල අයිතීන් සහ අවශ්‍යතා ඵලදායී ලෙස සුරක්ෂිත කර ඇත.

විවිධ ප්‍රදේශවල නීති ආධාර ආයතන අතරින් මහජන නීති සේවා ආයතන වේදිකා 590,000 ක්, නීති ආධාර සේවා ස්ථාන 70,000 ක් සහ නීති ආධාර සම්බන්ධතා මධ්‍යස්ථාන 330,000 ක් සංක්‍රමණික සේවකයින්ට නීති ආධාර ලබා දීමට පූර්ණ දායකත්වයක් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම