මාලදිවයිනෙන් ඉන්දීය හමුදාව ඉවත් කර ගැනීමේ කාල සටහන නියම කෙරේ
2024-02-19 15:25:14
Share with:

මාලදිවයිනෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් ඉවත් කර ගැනීමේ දින දෙකක් ප්‍රකාශයට පත්කරමින් මාලදිවයින සහ ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි. මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා ඊයේ (18) මේ බව ප්‍රකාශ කළේය.

එම ගිවිසුමට අනුව ලබන මැයි 10 වැනිදාට පෙර මාලදිවයිනේ ස්ථානගත කර ඇති සියලුම හමුදා සාමාජිකයන් ඉන්දියාවට ආපසු කැඳවනු ලැබේ. පළමු කණ්ඩායම මාර්තු 10 වැනිදාට පෙර පිටත් ව යාමට නියමිතය. සෙසු ඉන්දීය හමුදා සාමාජිකයන් මැයි 10 වැනිදාට පෙර පිටත්ව යනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම