යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 1017 දෙනෙක් අත්අඩංගුවට
2024-02-19 15:38:09
Share with:

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවෝ 1017 දෙනෙක් අත්අඩංගුවට පත්වෙති.

එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1017 දෙනා අතරින් 903 දෙනෙක් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ අය බව පොලීසිය කියයි.

මෙම පිරිසෙන් 05 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශන සිදු කෙරෙන අතර තවත් 77 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම