චීනයේ නිෂ්පාදිත C919 මගී ගුවන් යානයේ ප්‍රථම විදෙස් පියාසැරිය සිංගප්පූරුවේදී
2024-02-18 17:24:51
Share with:

සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිත, චීනය නිෂ්පාදනය කළ C919 මගී ගුවන් යානයේ ප්‍රථම විදෙස් පියාසැරිය අද (18) සිංගප්පූරුවේදී සිදු විය.

සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය 20 වැනිදා ආරම්භ වීමට නියමිතය. චීන නැගෙනහිර ගුවන් සමාගමේ C919 ඇතුළු චීනය නිපදවන වාණිජ ගුවන් යානා 5 ක් එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම