බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ වසන්ත උත්සව සමයේ චීන සිනමා කර්මාන්තය
2024-02-17 15:54:36
Share with:

අන්තර්ජාල වේදිකාවල දත්ත වලට අනුව අද (17) පස්වරු 13:50 වන විට, 2024 වසන්ත උත්සව සමයේ පමණක් චීන සිනමා කර්මාන්තයේ ආදායම චීන යුවාන් බිලියන 8 දක්වා ළඟා වී ඇත. මෙය 2021 වසන්ත උත්සව සමයේ ආදායම වන චීන යුවාන් බිලියන 7.843 අභිබවා යමින් චීන චිත්‍රපට ඉතිහාසයේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් වාර්තාව ද බිඳ දැමීමට සමත්ව ඇත.

“YOLO”,“Pegasus 2” සහ “Boonie Bears:Time Twist” යන චිත්‍රපට තුන මෙම වසරේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් හි පළමු චිත්‍රපට තුන ලෙස ඉහළට පැමිණ තිබීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම