2023 ද.දේ. නි. අගය අනුව ජපානය ලෝකයේ 4 වැනි ස්ථානය දක්වා පහළට
2024-02-15 16:12:18
Share with:

2023 වසරේ ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයේ නාමික අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.21 ක් බව එරට රජයේ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව ජපානයට ලොව තෙවැනි විශාලතම ආර්ථිකය ලෙස හිමි වූ තත්ත්වය අහිමි වූ බව ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. ඒ සමගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.46ක අගයක් වාර්තා කළ ජර්මනිය ලොව තෙවැනි විශාලතම ආර්ථිකය ලෙස ඉදිරියට පැමිණ තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම