වසන්ත උත්සව සමයේ චීනයේ සිනමා බොක්ස් ඔෆිස් ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්
2024-02-14 16:22:32
Share with:

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු නිවාඩුවේ පස්වැනි දිනය වනවිට චීන සිනමා බොක්ස් ඔෆිස් ආදායම ඉහළ වර්ධනයක් අත්පත් කර ගනී. පෙබරවාරි 14 වැනිදා පස්වරු 5:23 වන විට, වසන්ත උත්සව සමයේ සිනමා බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.5 ක් ලෙස වාර්තා වූ බව නිල සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි.  එනම් ඇමරිකානු ඩොලර් මිලියන 774.18 ක මුදලකි.

මෙම කාලය තුළ දේශීය චිත්‍රපට කැපීපෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.‘YOLO’, ‘Pegasus 2’ සහ ‘Boonie Bears- Time Twist’ යන චීන සිනමා නිර්මාණ, ආදායම් අතින්  මුල් ස්ථාන තුන හිමි කර ගැනීමට සමත්ව තිබේ.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම