දේශපාලන ක්‍රම ඔස්සේ යුක්රේන අර්බුදය නිරාකරණය කිරීමට සහය දෙන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-02-13 15:17:53
Share with:

දේශපාලන ක්‍රම ඔස්සේ යුක්රේන අර්බුදය නිරාකරණය කිරීමට සහය දෙන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ඊයේ(12) මේ බව පැවසුවේ ආරක්ෂක මණ්ඩලය යුක්රේනය පිළිබඳ ගැටළු සාකච්ඡා කිරීමේ රැස්වීමට එක් වෙමිනි.

සුළුතර රටවල් එහි තත්ත්වය උග්‍ර කිරීම කඩිනමින් නතර කළ යුතු බවත් ජගත් ප්‍රජාව රාජ්‍යතාත්ත්‍රික භාවයෙන් දැරූ උත්සහයන් අවහිර කිරීම නතර කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය. ජගත් ප්‍රජාවේ සාමකාමී ඉල්ලීම්වලට සක්‍රීය ලෙස ප්‍රතිචාර දක්වමින් සාකච්ඡාවලට යළිත් පැමිණ සටන් විරාමය හැකි ඉක්මනින් ම අරඹන ලෙස ද චීනය අදාළ පර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද Zhang Jun මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම