නව වසර නිමිත්තෙන් චීන ජනපති වෙහෙස මහන්සි වී වැඩ කළ නිර්භීත ජනතාවට සිය කෘතඥතාව පළ කරයි
2024-02-09 19:31:39
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ හිත තුළ, ඉතිහාසයේ නිර්මාතෘවරුන් සහ සැබෑ වීරයන් වන්නේ ජනතාව බව සැමවිටම රැඳී තිබේ.

හෙතෙම වඩාත් සැලකිලිමත් වන්නේ මිනිසුන් පිළිබඳව වන අතර, වඩාත්ම කැමති සහ ආශීර්වාද ලබා දෙන පුද්ගලයින් ද ජනතාව වේ. තම දෑතින්ම වෙහෙස මහන්සි වී වැඩ කරන දහස් ගණනක් කම්කරුවන්, සිය සාමාන්‍ය දිවිය තුළ අසාමාන්‍ය ජීවිත අත්දැකීම් ලියයි.

අසිරිමත් ඉතිහාසය ලියා ඇත්තේ ශ්‍රේෂ්ඨ ජනතාව විසිනි, එසේම සුන්දර සිහින මවන්නේ අසාමාන්‍ය ජනතාව විසිනි. චීන කොමියුනිස්ට් පක්‍ෂයට රට පාලනය කිරීමට ඇති ලොකුම පදනම ජනතාවයි. බිලියන 1.4 ක ජනගහනයක් සිටින චීනය වැනි රටක, එක් එක් පුද්ගලයාගේ දායකත්වයෙන් අතිමහත් බලවේගයක් නිර්මාණය කළ හැකි බව ෂී ජින් පිං මහතා පැවසීය. සියළු දෙනාම එක් යහපත් දෙයක් කළහොත්, පක්‍ෂයේත් රටේත් අරමුණ ඉදිරියට ගෙන යා හැකි බව හෙතෙම සඳහන් කළේ ය.

වසර 9 කට පෙර තිබුණු වසන්ත උත්සවයේ සිට අද දක්වා, ෂී ජින් පිං මහතා චීන ජනතාව වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීමේදී, ශ්‍රේෂ්ඨ චීන ජනතාවගේ සේවය බොහෝ වරක් අගය කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම