නැමිබියා ජනාධිපතිවරයාට චීන ජනපතිගෙන් සුභපැතුම්
2024-02-07 16:24:53
Share with:

නැමිබියා ජනාධිපති ධූරයට තේරී පත් වීම පිළිබඳව Nangolo Mbumba මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුභපැතුම් පණිවුඩයක් යොමු කරයි.

චීනය හා නැමිබියාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිතුදමක් පවතින අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සරු ප්‍රතිඵල ලබා ගෙන ඇති බව ෂී ජින් පිං මහතා අද(7) යොමු කළ එම සුභපැතුම් පණිවුඩයේ දැක්වේ. කේන්ද්‍රීය ප්‍රතිලාභ හා වැදගත් ප්‍රශ්න මත දෙරට එකිනෙකාට අනුබල දෙයි. චීන නැමිබියා සබඳතා වර්ධනය ඉහළින් අගය කරමින් Nangolo Mbumba මහතා සමග දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතා වර්ධනය ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම