චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ වීඩියෝ පට රැසක් කසක්ස්ථාන ජනතාවට නැරඹීමේ අවස්ථාව
2024-02-06 19:39:22
Share with:

පසුගිය පෙබරවාරි මස පළමු වනදා සිට ලබන 15 වනදා දක්වා චීන මාධ්‍ය සමූහය විසින් නිර්මාණය කරන මකරාගේ වසරේ චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ ප්‍රචාරක පෝස්ටරය ප්‍රථම වරට කසක්ස්ථානයේ විශාලතම LED තිරයේ ප්‍රදර්ශනය කෙරෙමින් පවතී. එමෙන්ම එම කාලය තුළ චීන මාධ්‍ය සමූහයේ මකරාගේ වසරේ චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ ප්‍රචාරක වීඩියෝව අස්ටානා අගනුවරදී පැවති තිර 37ක විකාශනය කෙරේ.

ඉන් ‍කසක්ස්ථාන‍ ප්‍රේක්ෂකයන් මිලියන 1.3කට පමණ මකරාගේ වසරේ චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය පිළිබඳ ප්‍රචාරක වැඩසටහන් දැකගත හැකි ය.

මේ වසරේ චීන මාධ්‍ය සමූහය හා කසක්ස්ථානයේ ප්‍රධාන මාධ්‍ය වන Atameken රූපවාහිනි සේවය සහයෝගිතා පවත්වමින් මකරාගේ වසරේ චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ රුසියා භාෂා සංස්කරණය ප්‍රථම වරට කසක්ස්ථානයේ විකාශනය කරනු ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම