චීන මාධ්‍ය සමූහ‍යේ අලුත් අවුරුදු සංස්කෘතික ප්‍රසංග ප්‍රචාරක වීඩියෝව රුසියාවේ Saint Petersburg නගරයේ විකාශය කෙරේ
2024-02-06 10:19:48
Share with:

චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන සංස්කෘතික ප්‍රසංගයේ ප්‍රචාරක වීඩියෝව රුසියාවේ Saint Petersburg නගරයේ Vosstaniya චතුරාශ්‍රයේ දී ඊයේ(05) විකාශය කෙරිණ.

එළඹෙන චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය නිමිත්තෙන් Saint Petersburg නගරය චීන -රුසියා ඒකාබද්ධ සංගීත සංදර්ශනය ඇතුළු සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කරන සංස්කෘතික ප්‍රසංගය වඩා වැඩි පිරිසකට නැරඹීමට මින් අවස්ථාව උදා වනු ඇත. 2024 වසරේ චීන මාධ්‍ය සමූහ‍යේ අලුත් අවුරුදු සංස්කෘතික ප්‍රසංගය ප්‍රථම වරට රුසියානු රූපවාහිනී හා නව මාධ්‍ය වේදිකාවන් හි ද ඒකාබද්ධව විසුරුවා හැරීමට සැලසුම් කර ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම