චීන වසන්ත උත්සවයේ ප්‍රවර්ධන වීඩියෝව ෆීජි හිදී විකාශය කෙරේ
2024-02-06 19:19:13
Share with:

චීන මාධ්‍ය සමූහය පවත්වන වසන්ත උත්සවයේ ප්‍රවර්ධන වීඩියෝව සහ වසන්ත උත්සවයේ සමරු ක්‍රියාකාරකම්, පසුගිය 3වැනිදා ෆීජි හි "සුභ වසන්ත උත්සවය" ක්‍රියාකාරකමේ දී ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කෙරිණ. ෆීජි හි "සුභ වසන්ත උත්සවය" ක්‍රියාකාරකම් මාලාව, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය සහ ෆීජි හි චීන තානාපති කාර්යාලය එක්ව සංවිධානය කර ඇත. එය පෙබරවාරි 17 දක්වා පැවැත්වේ. ෆීජි ජනාධිපති Wiliame Katonivere මහතා මේ අවස්ථාවට එක් වෙමින්, චීන මාධ්‍ය සමූහය ඔස්සේ චීන ජනතාවට අලුත් අවුරුදු ආශිර්වාද පිරිනමා තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම