“චීන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නරඹමින් මකරාගේ වසර පිළි ගනිමු”නම් ප්‍රචාරක කාටුන් චිත්‍රපටය ආර්ජන්ටිනාවේ තිරගත කෙරේ
2024-02-06 19:44:31
Share with:

චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක කාටුන් චිත්‍රපටය ආර්ජන්ටිනාවේ විශාලම විහාර සල්පිලේදී තිරගත කෙරේ. “ප්‍රීතිමත් වසන්ත උත්සවය”මැයෙන් ආර්ජන්ටිනාවේ Buenos Aires අගනුවර පැවති විහාර සල්පිලේදී “චීන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නරඹමින් මකරාගේ වසර පිළි ගනිමු”නම් ප්‍රචාරක කාටුන් චිත්‍රපටය පසුගිය දා තිරගත කර ඇත. එහි සිටි ප්‍රේක්ෂකයෝ 70 දහසක් පමණ එම කාටුන් චිත්‍රපටය නැරඹූහ.

“ප්‍රීතිමත් වසන්ත උත්සවය”යන විහාර සල්පිල ආර්ජන්ටිනාවේ චීන තානාපති කාර්යාලය සහ Buenos Aires නාගරික රජය ඒකාබද්ධ ව සංවිධානය කර තිබේ.එම විහාර සල්පිල චීන වසන්ත උත්සවය සැමරීම වෙනුවෙන් ලතින් ඇමරිකා කලාපයේ සංවිධානය කෙරුණු විශාලම ක්‍රියාකාරකමකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම