චීන වසන්ත උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2024-02-05 15:27:22
Share with:

උදා වන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද චීන ජනතාවට ප්‍රීතිමත් සහ වාසනාවන්ත නව වසරක් වේවා යි ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබ ප්‍රාර්ථනා කරයි. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරන අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට, රජයට සහ සමස්ත චීන ජනතාවට මකරාගේ නව වසර වෙනුවෙන් හෘදයංගම ශුභාශිංසන එක් කරයි. 

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම