ටියැන්ජින් නුවර චීන මහජන විමුක්ති හමුදා සේවයේ නියුතු පිරිසට චීන ජනපතිගෙන් නව අවුරුදු සුබ පැතුම්
2024-02-03 18:12:36
Share with:


චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා, උතුරු චීනයේ ටියැන්ජින් නගරයේ ස්ථානගත කර ඇති හමුදා භට කණ්ඩායම් පරීක්ෂා කරයි. ජනාධිපතිවරයා මෙය සිදුකර ඇත්තේ, චීන වසන්ත උත්සවය හෙවත් සාම්ප්‍රදායික අලුත් අවුරුද්දට පෙර යි.

ෂී ජින් පිං මහතා එහිදී පක්ෂයේ මධ්‍යම  කාරක සභාව සහ මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන්, මහජන විමුක්ති හමුදාවේ සහ මහජන සන්නද්ධ පොලිස් බලකායේ සේවයේ නියුතු වූවන්ට හා හමුදාවේ සේවය කරන සිවිල් වැසියන්ට නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම