චීනයේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ 200 වැනි මෙහෙයුම සාර්ථකයි
2024-02-03 15:26:16
Share with:

චීනයේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ 200 වැනි මෙහෙයුම සාර්ථක ව අවසන් වෙයි. ඒ අනුව, Geely-02 චන්ද්‍රිකා සමූහය Long March අංක 2C ප්‍රවාහක රොකට්ටුවේ ආධාරයෙන් අද (03) ගුවන්ගත කරනු ලැබීය. ඒවා නියමිත කක්ෂයට පිවිස ඇත.

Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය තම ප්‍රථම මෙහෙයුම සිදු කළේ 1984 වසරේ දී ය. එම මධ්‍යස්ථානය දේශීය වශයෙන් කෙටි කලක් ඇතුළත මෙහෙයුම් 200 ක් සාර්ථකව නිම කිරීමට සමත් වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම