චීනයේ Ren'ai ගල්පරය ආශ්‍රිතව නීතිවිරෝධී යුද නෞකාවට පිලිපීන නෞකාවකින් දෛනික අවශ්‍යතා සැපයීමක් පිළිබඳ හෙළි වේ
2024-02-03 14:55:44
Share with:

චීනයේ Ren'ai ගල්පරය ආශ්‍රිත වෙරළේ නීතිවිරෝධී ලෙස රඳවා ඇති  යුද නෞකාවට පිලිපීනයේ කුඩා සිවිල් නෞකාවක් මගින් ඊයේ (2) දෛනික අවශ්‍යතා ප්‍රවාහනය කරනු ලැබ ඇත. චීන වෙරළාරක්ෂක බලකාය මෙම සම්පූර්ණ ක්‍රියාවලිය නීත්‍යනුකූල අයුරින් නිරීක්ෂණය කර තිබේ.

Ren'ai ගල්පරය ඇතුළු Nansha දූපත් සහ අවට මුහුදු කලාපය සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් හිමි ය. චීන වෙරළාරක්ෂක බලකාය චීනයේ බල ප්‍රදේශයට අයත් මුහුදේ අයිතිවාසිකම් සුරැකීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම නිසි ලෙස ඉටුකරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම