චීන ජනාධිපති මහජනතාවගේ සුව දුක් විමසමින් Tianjin නරගයේ නිරීක්ෂණ චාරිකාවක
2024-02-02 10:08:38
Share with:

වසන්ත උත්සවයේ ආසන්නයත් සමග චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Tianjin නරගයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් බිම් මට්ටමේ නිලධාරීන් සහ මහජනතාවගේ සුව දුක් බැලීමට යයි. පසුගිය වසරේ ගංවතුර ව්‍යසනයෙන් පසු දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ තොරතුරු දැනගැනීමටත්, විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමටත් ඊයේ(01)  හෙතෙම මුලින්ම පැමිණියේ Tianjin නරගයේ Xiqing දිස්ත්‍රික්කයේ Diliubu ගම්මානයටයි. එදිනම පස්වරුවේ, ඔහු Tianjin නගරයේ පැරණි සංස්කෘතික වීදිය වෙත ගොස් උත්සව සමයේ වෙළඳපොල සැපයුම් සහ එම වීදියේ සංරක්ෂණය පිළිබඳව පරීක්ෂා කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම