ඔන්ලයින් පනත අද (1) සිට බලාත්මකයි
2024-02-01 14:48:54
Share with:

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබයි.                                                   

ඒ අනුව, එම පනත් කෙටුම්පත අද (1) සිට බලාත්මක වනු ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම