2024 වසන්ත උත්සව ප්‍රසංගයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කෙරේ
2024-02-01 17:06:12
Share with:

චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වයි. “වසන්ත උත්සව ප්‍රසංගය නරඹා මකරාගේ වසර සාදරයෙන් පිළිගනිමු”යන තේමාවෙන් සජීවකරණ වීඩියෝවක් ලෙස නිර්මාණය කර ඇත. CCTV ප්‍රවෘත්ති නාලිකාවේ නව මාධ්‍ය ඒකකය සමග සහයෝගයෙන් මෙම වීඩියෝව එළිදක්වා තිබේ.

චන්ද්‍ර දින දර්ශනයේ මකරාගේ වසර දිනෙන් දින ළං වන විට රාශි චක්‍රය නියෝජනය කරන වාසනාවන්ත බෝනික්කන් දොළොස් දෙනෙක් ද චීනය පුරා ජනතාව සමඟ එක්ව අලුත් අවුරුද්ද පිළිගැනීමට සූදානම් වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම