චීන නිෂ්පාදන මිලදී ගැනී‍මේ කළමණාකරුවන්ගේ දර්ශකය නිකුත් කෙරේ
2024-01-31 14:58:06
Share with:

සංඛ්‍යාලේඛනවලට අනුව, ජනවාරි මාසයේදී චීනයේ නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 49.2% ක් වන අතර එය පෙර මාසයට වඩා 0.2% ක වැඩිවීමක් වාර්තා කරයි. එයින් අඛණ්ඩව මාස තුනක පහත වැටීම අවසන් විය.

චීනයේ බොහෝ නිෂ්පාදන කර්මාන්ත පසුගිය මාසයේ සිට යථා තත්ත්වයට පත් ව තිබේ. 2024 දී ආර්ථිකය ස්ථාවර ආරම්භයක් ලබා ගන්නා අතර ස්ථායීතාවයේ සහ වැඩිදියුණු වීමේ සලකුණු පෙන්නුම් කර ඇත. ජනවාරි මාසයේදී නිෂ්පාදන කර්මාන්ත 21ක් අතරින්, කර්මාන්ත 13ක ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට වඩා වැඩි විය. උපකරණ නිෂ්පාදනය (50.1%), අධි තාක්ෂණික නිෂ්පාදන (51.1%), සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය (50.1%) පිළිබඳ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක සියල්ලම ව්‍යාප්ත වන පරාසයක පවතී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම