ආයෝජකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට නව සංස්ථාවක්
2024-01-31 19:07:12
Share with:

ආයෝජකයන් සඳහා අවශ්‍ය ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් ආයෝජන යටිතල පහසුකම් සංස්ථාව නමින් ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවීමට පියවර ගැනේ. ආයෝජන ප්‍රවර්ධන කලාප ස්ථාපනය කිරීම සහ කළමනාකරණය කිරීම සහ මාර්ග, විදුලිය, ජලය සහ නිවාස වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආයෝජන ප්‍රවර්ධන කලාප වෙත සැපයීමේ වගකීම එම සංස්ථාව වෙත පැවරෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම